• Upadeshana Manovidyawe Mulika Sankalpa - උපදේශන මනෝවිද්‍යාවේ මුලික සංකල්ප

මානසික රෝග , ගැටලු , පවුල් ආශ්‍රිත අර්බුද , සියදිවි නසාගැනීම් , ව්‍යසනවලට ලක්වීම හා ආශ්‍රිත ගැටලු ,උග්‍ර වෙමින් පවතී.මෙවැනි ගැටලු නිරාකරණය සහ මානසික සෞක්‍ය ගොඩනැංවීම උදෙසා උපදේශන මනෝවිද්‍යා විශය ක්ෂේත්‍රයේ සහාය වර්තමාන සමාජයට දැඩි ලෙස අවශ්‍ය වී ඇත

උපදෙස් දීම උපදේශනය නොවේ. මේ දෙක අතර ඇත්තේ විසල් පරතරයකි. උපදේශනය යම් විෂය දැනුමක් තුල ඉතා අරපරෙස්සමින් කල යුත්තක් වන්නේ එබැවිනි.මේ ගැන දැනුම ලබා ගැනීමට කැමති පිරිස් බොහෝය. මන්ද උපදේශනය තුල ජීවිතයක් නව මානයක් කරා යොමු කල හැකි බැවිනි.
මෙම ග්‍රන්ථය පරිහරණය තුල උපදේශනය නම් ඒ සුවිසාල විෂය තුල එහි මූලික සoකල්ප පිළිබඳ පූර්ණ දැනුමක් ඔබ වෙත ලැබේ.
මෙය ආචාර්ය සමුද්‍රා සෙනරත් මහත්මියගේ කෘතියකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Upadeshana Manovidyawe Mulika Sankalpa - උපදේශන මනෝවිද්‍යාවේ මුලික සංකල්ප

  • Rs. 480.00

  • KBOOKS Cashback Rewards: 48

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Manovidyathmaka Upadeshana Nyayan - මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන්

Manovidyathmaka Upadeshana Nyayan - මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන්

මනෝවිද්‍යාත්මක උපදේශනයේ සරල අර්ථ නම් පුද්ගල ගැටලු, මානසික අර්බුද විසඳා ගැනීමට සහය වීමත්, ගැටලු ව..

Rs. 400.00